දේශීය

පැන්ඩෝරා ගනුදෙනු පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

(UTV | කොළඹ) – පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ විමර්ශන ආරම්භ කල බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

විශේෂ විමර්ශන කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවයි කොමිසම නිවේදනය කළේ.

එම විමර්ශන ආරම්භ කර ඇත්තේ වහාම විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ නියෝග කිරීමෙන් අනතුරුවයි.

මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණා.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

Leave a Comment