දේශීය

ප්‍රාථමික අංශ සඳහා පාසල් විවෘත කෙරෙයි

(UTV | කොළඹ) – පළාත් සභා යටතේ පාලනය වෙන, ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ සඳහා පසල් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව මේ මස 21 වැනි දින පාසල් විවෘත කරන බව පළාත් ආණ්ඩුකාරවරුන් දැනුම් දෙනවා.

Related posts

මැතිවරණයට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලංසු කැඳවයි

Editor O

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

Mohamed Dilsad

පකිස්ථාන අගමැති හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment