කලා

ගිටාරෙට මූණ තුවාල වුණැයි යොහානි සමාජ මාධ්‍ය වෙත දන්වයි

(UTV | කොළඹ) – “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දියාවේ පැවැත්වෙන ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර අනතුරකට මුහුණ පෑ බවට සමාජ මාධය සටහනක් දක්වා ඇත.

තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවත් ඇය එහි එය ගැටුණ අවස්ථාවේ දී ඇය සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත් යොහානි සඳහන් කරයි.

යොහානි සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන මෙසේය.

Related posts

කොළඹ ගායන වෘන්දය එලි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

Mohamed Dilsad

ඓයිෂ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment