දේශීය

තවත් 81ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 81 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදාසන 6න් අවසන් වූ පැය 24 ක කාළය තුළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලූ සංඛ්‍යාව 79 දහස් 804ක්.

බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන පුද්ගලයින් 2491 දෙනෙකු ඊයේ දින මාර්ග බාධකවලදී පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති පුද්ගලයින් 274 දෙනෙකු ඔවුන් පැමිණි වාහනවලින්ම ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

මනාප අංක ගැන තීරණය ලබන 19න් පසු

Mohamed Dilsad

කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන හිගය මගහරවන්න සැළසුම්

Mohamed Dilsad

සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් සඳුදා කොළඹට

Mohamed Dilsad

Leave a Comment