දේශීයව්‍යාපාරික

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

(UTV | කොළඹ) – සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතැයි ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමටද පහසුකම් සලසා ඇති බවය.

මාස 3 ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර තිබුණි.

Related posts

අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රය නව ගමනකට යොමු කරන්න සූදානම් වෙන්න

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment