දේශීය

මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

(UTV |කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පැය දෙකහාමාරක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පිටව ගොස් තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියා.

Related posts

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ [GAZETTE]

Mohamed Dilsad

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

“හිස් වාචාලයන්ට”, ඩඩ්ලි සිරිසේන රිදෙන්නම කියයි.

Editor O

Leave a Comment