දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

(UTV | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 1 වන දා අලුයම 4.00ට ඉවත් කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කරන බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

අගෝස්තු මස 20 වන දා රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක විය.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහගේ දේහයට අද පස්වරුවේ සිට අවසන් ගෞරවයට

Mohamed Dilsad

බලය බෙදීම සහ දේශපාලන විසඳුම් පිළිබඳ ජනාධිපති සමග සාකච්ඡා කළා – ශානක්‍යන් රාසමාණිකම්

Editor O

කොළඹට කොරෝනා ව්‍යාප්තවීමේ මූලාශ්‍රය සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment