දේශීය

“ඥානසාර හිමිට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරන්න” – ACMC [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය දිනවල විකාශය වූ පෞද්ගලික නාලිකාවේ විකාශය වූ රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂය විසින් පොලිස් මුලස්ථානයට අද(27) දිනයදී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු අල්ලාහ් දෙවියන් බව පවසා අපහාස කරමින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කිරීමත් ඉදිරියේදී එල්ලවිය හැකි තවත් අන්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු තමන් සන්තකයේ ඇති බවත් ඒ හිමියන් පවසා තිබුණි.

මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව තමන් කරුණු සහිතව ජනාධිති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කළ බවත් ඒ හිමියන් පවසා තිබුණි.

Related posts

විශේෂ ගුවන් යානයක් නැවතත් ඉන්දියාවට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment