ප්‍රමුඛ පුවත 1

මේ වසරේ ඩෙංගු රෝගීන් 44,623 ක්

(උදයම්,කොළඹ)  – වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 44,623 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 41 යි දශම 4 යි 8 කි.

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 13,420 ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුව තවත් ඉලක්කයක්ද?

Mohamed Dilsad

හැටන් කොළඹ මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව උපදෙස්

Mohamed Dilsad

Leave a Comment