දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිඳ සහ ඇයගේ පියා නිදහස් කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත්, තම නිවසේ සේවිකාවක් මියයාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඔක්තෝබර් 01 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Related posts

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට නාමල්

Editor O

බත්තරමුල්ල අවට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment