විදෙස්

උතුරු කොරියාව නවතම දිගු දුර කෲස් මිසයිලයක් අත්හදා බලයි

(UTV | උතුරු කොරියාව) – උතුරු කොරියාව විසින් නවතම දිගු දුර කෲස් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

එය කිලෝමීටර් 1500 ක් දුරින් එනම් ජපානයේ ඉලක්කයකට වුවද යොමුකල හැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම අත්හදා බැලීම ජගත් ආරක්ෂක කවුන්සිල යෝජනා උල්ලංඝනය නොවීමක් බවද සඳහන්.

උතුරු කොරියාව අවධාරණය කරන්නේ ආහාර හිගයක් සහ ආර්ථික අර්බුදයක් පැවතියද තමන්ට අවි නිෂ්පාදනය කිරීමේ හැකියාව තවමත් පවතින බවයි.

Related posts

ඇෆ්ගනිස්ථාන ජනපතිගේ කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා

Mohamed Dilsad

සාගර ජීවීන්ටත් පී.සී.ආර් පරීක්ෂණ

Mohamed Dilsad

ඕමානයේ සැඟව සිටි පාතාල නායකයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment