දේශීයව්‍යාපාරික

ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

(UTV | කොළඹ) – ලොකු ළුෑණු කිලෝ ග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

දේශීය ලොකු ළුෑණු ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ.

Related posts

අධ්‍යාපන ඇමති හරිනිට එරෙහි විශ්වාසභංගයට, විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රීවරු රැසක් අත්සන් තබති

Editor O

දේශබන්දු, පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට කැඳවයි.

Editor O

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment