දේශීය

“ගුරුවරුන්ට 5000 දුන්නේ ඔන්ලයින් වියදමට” – අධ්‍යාපන ඇමති

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමේ දී මාස දෙකක් සඳහා රුපියල් පන්දහස බැගින් දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ, ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගැන්වීමේ දී වැයවන වියදම් පියවීමේ අරමුණින් බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් දරුවන් සඳහා එන්නත්කරණය සිදුකිරීම තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව යි.

Related posts

“ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ” – මහබැංකු අධිපති

Mohamed Dilsad

පිරිවෙන් නැවත ආරම්භ කිරීමට තීරණයක්

Mohamed Dilsad

තැනක හැසිරෙන විදිය, කතාකරන විදිය ගැන ආණ්ඩුවේ අයට අවබෝධයක් නැහැ. – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

Leave a Comment