දේශීය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – මෙරට විසින් මිලදී ගන්නා ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලකාවේ ත්‍රිවිධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක තොගයක් ද මෙරටට රැගෙන ඇවිත් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

Related posts

ගිනි අවි 50ක් රජයට බාර දෙයි

Editor O

අද පස්වරුවේත් වැසි

Mohamed Dilsad

දුරකථන බදු ගාස්තු අඩු කර නැත්නම් පැමිණිලි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment