විදෙස්

කාබුල් බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 73ක් මරුට

(UTV | කාබුල්) – ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 73 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද වන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Related posts

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

ඉරානයට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment