දේශීය

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 443ක්

(UTV | කොළඹ) – අද (27) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 443 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.

           

Related posts

හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට

Mohamed Dilsad

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

දොඩම්පහළ රාහුල හිමි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

Editor O

Leave a Comment