දේශීය

ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – දැනට මෙරට පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් විකෘති ප්‍රභේද 3ක් හඳුනාගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ වන විට එම ඩෙල්ටා ප්‍රභේදය සියයට 60ත්, 70ත් අතර වේගයකින් පැතිර යන බව ද ඔහු කියා සිටියා.

Related posts

බොරැ⁣ල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක්

Mohamed Dilsad

මහල් නිවාස සංකීර්ණයක කාන්තා මළ සිරුරක්

Mohamed Dilsad

නව අගමැතිගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment