දේශීය

තවත් ආසාදිතයින් 1,958 ක් සුවය ලබයි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1958ක් සුවය ලබා අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 280,868ක් දක්වා ඉහළ ගියා.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පංච පුද්ගල පරිපාලන කමිටුවක්

Mohamed Dilsad

දීවයිනේ ප්‍රථම වතාවට යුද හමුදාව ගොවි බිමට

Mohamed Dilsad

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment