Trending News

අග්‍රාමාත්‍යවරයා චීනට බලා පිටත් වෙයි

(උදයම්,කොළඹ)  – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි.

අද උදෑසන සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා චීනය බලා නික්මුණු බව අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසීය.

චීනයේ බීජිං නුවර පැවැත්වෙන එකම තීරයක් එකම මාවතක් මහා සමුළුවට සහභාගිවීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා මෙලෙස චීනයේ සංචාරයක නිරත වෙයි.

චීන ජනාධිපති ෂි  ජින්පින් ගේ සංකල්පයක් අනුව පැවැත්වෙන මෙම සමුළුව සදහා රටවල් 30ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහභාගි වනු ඇත.

එහිදි එම රාජ්‍යන් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ පිලිබද වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතය.

Related posts

அகில இலங்கை மக்கள் காங்கிரஸ் சஜித் பிரேமதாசவிற்கு ஆதரவு

Mohamed Dilsad

ரோகித்தை மீண்டும் தவிர்த்த கோலி: வீரர்களின் புகைப்படங்கள் சொல்வதென்ன?(photo)

Mohamed Dilsad

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Editor O

Leave a Comment