දේශීය

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (25) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 52,154 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

සෞඛ්‍ය සේවකයෝ හෙට (18) වැඩවර්ජනයක

Editor O

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්නක්

Editor O

කින්නියා පාලම් පාරු අනතුරට කින්නියා නගරාධිපති පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment