දේශීය

තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවතට

(UTV | කොළඹ) – අද උදාසන 06 සිට තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බලප්‍රදේශයේ J.P. මාර්ගයේ 09 වන හරස් පාර ප්‍රදේශය සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ කොටසේ හුදකලා බව එලෙස ඉවත් කෙරුණා.

Related posts

පොලීසියේ 32 ක ට ස්ථාන මාරු

Editor O

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්

Mohamed Dilsad

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment