දේශීය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

(UTV | කොළඹ) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එම එන්නත් ලැබීමත් සමග මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් වේගවත් කළ හැකි බවයි.

Related posts

ආණ්ඩුවේ දේශපාලන ක්‍රියකාරිකයෙක් අත්අඩංගුවට ගත්තොත්, පොලිස් ප්‍රධානියාට ස්ථාන මාරුවක් – නාමල් රාජපක්ෂ

Editor O

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

ධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.

Editor O

Leave a Comment