දේශීය

හරීන් අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති අධිකරණයට දන්වයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට අද(14) දන්වා ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එසේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන නිසා මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.

එම පෙත්සමට අදාළ ව කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.

Related posts

කොරෝනා ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා මරුට

Mohamed Dilsad

ජනාධිපතිවරණය ස‍්ඳහා පොලිස් නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙනවා – මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්

Editor O

වව්නියාව නගර සභාවේ සභාපතිට සහ උප සභාපතිට අතුරු තහනම් නියෝගයක්

Editor O

Leave a Comment