දේශීය

නිරෝධායන රීති කැඩූ තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (12) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 224 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 49,643 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

බූරු මූණා’ ගැන තොරතුරු රැසක් එළියට

Mohamed Dilsad

සුදුලුණු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතාත් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති – නිදහස් පක්ෂ හමුව අද

Mohamed Dilsad

Leave a Comment