දේශීය

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් හෙට සිට

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (07) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් ඊයේ (05) අලුයම මෙරටට රැගෙන ආවා.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්න. : ආචාර්යය අශෝක සපුමල් රංවල ඔබේ සහතික කෝ…?

Editor O

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත

Mohamed Dilsad

Leave a Comment