ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය.

 

ඒ, රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.

 

මන්ත්‍රීවරයාගෙන් අදාළ ප්‍රකාශය මේ වනවිටත් ලබාගනිමින් සිටින බව වාර්තාවේ.

Related posts

ලංකාවේ දේශපාලන අර්බුදය විමර්ශනය කිරීමට මේරියම් යම්ෂිඩා දිවයිනට

Mohamed Dilsad

බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීම

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 17 යළි රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment