දේශීය

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග විවාදය සති දෙකකින්

(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 19 සහ 20 ජූලි යන දෙදින තුළදී පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පෙරවරුවේ (05) රැස්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙනු ලැබුවේ පසුගිය 16 වනදායි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 50 ක් වටිනා ගිලන් රථ දෙකක්

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිට අල්ලස් දීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment