ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

(UTV | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (04) පැවැත්වේ.

තරගය බ්‍රිස්ටල්හිදී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතය.

පළමු එක්දින තරග දෙකම පහසුවෙන් ජයගත් එංගලන්ත කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය මේ වනවිටත් හිමිකර ගෙන තිබේ.

දෙරට අතර පැවැති 20 – 20 ක්‍රිකට් තරගාවලිය ද තරග 3-0ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු යළි නොඑන ලකුණු?

Mohamed Dilsad

වේග පන්දු යවන ජොෆ්රා ආචර්ට ටෙස්ට් තරගාවලියකින් ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන එක්දින තරඟය අද

Mohamed Dilsad

Leave a Comment