දේශීය

නිරෝධායන නීති කැඩූ 563 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයන් 563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළාත් සංචරණ සීමා කඩ කර යාමට පැමිණි 174 දෙනෙකු හරවා යැවුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Related posts

අදත් වැසි කාලගුණය

Mohamed Dilsad

බස්නාහිර සහ වයඹ අවධානම් මට්ටම ඉතා ඉහළයි

Mohamed Dilsad

ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වෙති

Editor O

Leave a Comment