ගොසිප්

බැසිල් 6 වැනිදා දිවුරුම් දෙන ලකුණු

(UTV | කොළඹ) – දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමට නියමිත බව සඳහන්.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසයි.

Related posts

ගෝඨාභය, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණක්

Mohamed Dilsad

මහේල සහ මුරලි නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට

Mohamed Dilsad

‘පියුමිගෙන් වැහුණු’ නැවේ ගින්න : ලෝක ප්‍රකට Economist සඟරාවෙන් විවේචන

Mohamed Dilsad

Leave a Comment