දේශීය

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක් ගින්නෙන් විනාශයට

(UTV | කොළඹ) – පිටකොටුවේ බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේනවා.

එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 5 ක් යොදවා තිබෙනවා.

Related posts

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

Mohamed Dilsad

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වගකීමක්

Editor O

ආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.

Editor O

Leave a Comment