දේශීයප්‍රමුඛ පුවත 2

නිරෝධායන රීති කැඩු 1,034ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

කටුනායක නව අංගනයේ ඉදිකිරීම් මාස 3ක් තුළ අවසන් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

ශාසනික උන්නතිය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් ඉදිරි දශකයේදීත් කැපවී කටයුතු කරනවා – දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල

Editor O

කොළඹ නගර සභාවේ විවෘත ඡන්දයක් නොපැවැත්වූ රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදින හැඩක්…?

Editor O

Leave a Comment