දේශීය

ජාතික රණවිරු සැමරුම අද

(UTV | කොළඹ) – ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දීයි.

Related posts

සුගතදාස ක්‍රීඩාංගණය වසා දමයි

Editor O

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

Mohamed Dilsad

කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණ නඩු කටයුතු කල් දමයි

Mohamed Dilsad

Leave a Comment