කලා

භාතිය ජයකොඩි සුවය ලබමින්

(UTV | කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි.   

භාතිය කොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වූයේ ඊයේ දිනයේදීයි.

කලාකරුවන් රාශියක්ම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලැබීය.

භාතිය ජයකොඩි හට කොරෝනා ආසාදනය වීමෙන් පසු සන්තුෂ් වීරමන් ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.

 

Related posts

සේදුපති රඟන පළමු Web Series රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

Wall-E සැබෑ ලෝකයට ?

Mohamed Dilsad

ඇමසන් ගිනි තැබූ බවට ලියනාඩෝට චෝදනා

Mohamed Dilsad

Leave a Comment