විදෙස්

එවරස්ට් කන්දේ කුණු ඉවත් කෙරේ

(උදයම්,නේපාලය)  – නේපාලයේ එවරස්ට් කදු මුදුනේ කැලි කසල ඉවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.

හිමාල කන්දේ කසල ඉවත් කිරීම මෙහෙයුමක් මෙලෙස ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවට බවද වාර්තා වේ.

පසුගිය කාලය පුරා කදු නගින්නන් විසින් කදවුරු ඉදිකොට දමා ගිය අබලි ද්‍රව්‍ය සහ කසල මෙහිදී  ඉවත් කිරීමට කටයුතු කර ඇත.

පසුගිය 6 වනදා ආරම්භ වූ මෙම වැඩසටහනඅරන්භ වූ අතර එය දින 9ක් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙය ක්‍රියාත්මක වන්නේ එවරස්ට් කදු මුදුනේ – ටිබැට් පිවිසුමෙන්.

60,000 කට අධික පිරිසක් වසරකට එවරස්ට් කන්ද තරණයට එක් වෙති.

Related posts

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 35ක් මරුට

Mohamed Dilsad

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයි

Mohamed Dilsad

Leave a Comment