දේශීය

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (18) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.   

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සභාව අමතනු ඇත.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

 

Related posts

අනුරගෙන් සහ ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

Mohamed Dilsad

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල සිරවී සිටි ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

Editor O

තවත් ආසාදිතයන් පස් දෙනෙකු සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment