ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

(UTV | බංග්ලදේශය) – ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර පැවැත්වීමට නියමිත තරඟ 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාව සංශෝදනය කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.   

ඒ අනුව තරඟාවලියේ සියලු තරඟ එරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ කිරීමට නියමිතයි.

මීට පෙර තරඟාවලියේ තරඟ පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව ලබන 23 වනදා ආරම්භ වන එක්දින තරඟාවලියේ තරඟ තුනම මෙරට වේලාවට අනුව පස්වරු 12.30ට ආරම්භ කරනු ඇති.

Related posts

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අතවර චෝදනාවක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට එංගලන්ත පිළට අවසර

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තවත් කළු පැල්ලමක්

Mohamed Dilsad

Leave a Comment