දේශීයව්‍යාපාරික

යළි දැනුම්දෙන තුරු කුවේටයත් ලංකාවට තහංචි දමයි

(UTV | කුවේටය) – ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.  

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

බස් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment