විදෙස්

ට්‍රම්ප්ගෙන් ජර්මනු චාන්සලර්ට වාග් ප්‍රහාරයක්

ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් විවේචනය කරයි.
මෙලෙස විවේචනය කර ඇත්තේ ඇයගේ සංක්‍රමනික ප්‍රතිපත්තියයි.

සංක්‍රමණිකයන් මිලියනයකට ජර්මනියට ඇතුලු වීමට අවසර ලබාදීම සඳහා ඇන්ජලා මර්කෙල් ගනු ලැබූ තීරණය බරපතල වරදක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එය ජර්මනිය මෙන්ම යුරෝපා සංගමය දැඩි අර්බුදකාරී තත්වයකට ගෙන යන තීරණයක් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කල බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

දකුණු අප්‍රිකාවේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 60ක් මියයයි.

Mohamed Dilsad

යේමනයේ බස් රථයකට ප්‍රහාරයක්. දරුවන් ඇතුළු 43 ක් මරුට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment