දේශීයව්‍යාපාරික

හෙට විශේෂ බැංකු නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – හෙට දිනය (30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.   

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා මෙම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර තිබෙන බව සඳහන්.

මේ අතර හෙට දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළද පස්වරු 12.30 දක්වා පමණක් පවත්වනු ඇති බව ද සඳහන්.

 

 

Related posts

මාලිමා මන්ත්‍රීවරයාගේ සිද්ධියේ පොලිස් නිලධාරියාට ඇප….

Editor O

පොලීසියේ ලෙස පෙනී සිට දේපොළ කොල්ලකෑ 10ක් අත්අඩංගුවට

Mohamed Dilsad

බටලන්ද වාර්තාවේ පිටු දෙසීයම කියවගත්තොත් හොඳයි – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment