දේශීය

පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවත්වන්න [RELEASE]

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද, සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා රජය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.   

පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන ලෙසත් එම ලිපියෙහි සඳහන්.

අදාළ ලිපිය පහතින්,

Related posts

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

Editor O

බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා, සජබ නිර්ණායකවලට පටහැනිව සභිකයන් නම් කිරීමට විරෝධය පළ කළ බන්දුල ලාල් ගාල්ල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වෙයි.

Editor O

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

Editor O

Leave a Comment