ක්‍රීඩා

ක්‍රීඩා පාසල් ආශ්‍රිත සම්මුඛ පරීක්ෂණ කල්යයි

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ 2021 අප්‍රේල් මස 27 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.   

නමුත් දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කර ඇත.

ඒ අනුව, ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල්දමන බව අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දෙනු ලැබීය.

 

Related posts

තික්‍ෂිල ද සිල්වා විස්සයි විස්ස සංචිතයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සංගාගෙන් චෝදනාවක්

Mohamed Dilsad

දෝනිගෙන් මරු වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment