විදෙස්

නවදිල්ලිය තවත් සති දෙකකට වසයි

(UTV | කොළඹ) – ආසාදන හා මරණ වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත් සමග රටේ කොවිඩ්-19 අර්බුදය මහා ව්‍යසනයක් බවට පත්වී ඇති පසුබිමක ඉන්දියාවේ නවදිල්ලියේ දැනට පවතින ලොක්ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    

ඒ අනුව ඉන්දීය අගනුවර පසුගිය සතියේ පනවා තිබූ මෙම ලොක්ඩවුන් සීමාවන් මැයි 3 දා දක්වා පවතිනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Related posts

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල සිරවී සිටි ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

Editor O

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

Mohamed Dilsad

පාකිස්තාන ගුවන් සේවයට යුරෝපා ගුවන් තහනම තවදුරටත්

Editor O

Leave a Comment