කලා

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් හි ජනප්‍රිය සංගීතඥයෙකු වන ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඔහු 66 හැවිරිදි වියේ පසු විය.

රතෝඩ්ගේ අභාවය සම්බන්ධයෙන් ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්.රහ්මන් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබුණි.

 

Related posts

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

‘ඇතුළාන්ත පියාපත්’ ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය එළි දැක්වේ

Mohamed Dilsad

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment