දේශීය

දෛනික ආසාදිතයින් 500 ඉක්මවයි

(UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ් අනුව අද දිනයේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 516ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේනද්‍ර සිල්වා මහතා පැවසීය‍.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 97,833කි.

Related posts

රට බිත්තරේ ට අනුමැතිය නොදෙන අය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන් වර්ජනය අතහරී

Mohamed Dilsad

Leave a Comment