ක්‍රීඩා

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්

(UTV | කොළඹ) – දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයක් අතරතුර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම පරීක්ෂණයේ අරමුණ සත්‍ය හෙළිකර ගැනීම බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Related posts

BPL විස්සයි 20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක්

Mohamed Dilsad

පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් අද පැවැත්වෙන තරඟ

Mohamed Dilsad

IPL ක්‍රීඩක වෙන්දේසියට දින තීරණය වේ

Mohamed Dilsad

Leave a Comment