දේශීයව්‍යාපාරික

ඩොලර් මිලියන 500ක් චීනයෙන් මෙරටට

(UTV |  කොළඹ) – චීන සංවර්ධන බැංකුවෙන් රජය ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල අද මෙරටට ලබාදී තිබෙනවා.

මෙය පසුගිය වසරේ මාර්තු මස 18 වනදින අත්සන් කරන ලද 2020 විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමේ කොටසක් වන අතර, චීනය විසින් අදාළ ණය පහසුකම ලබාදී ඇත්තේ මෙරට සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

Related posts

සීනි මිල නගී

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment