ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව අද (08) නම්කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇත.

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වේරගොඩ, එස්. එච්. යූ කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න අනෙකුත් තේරීම් කමිටු සාමාජිකයින්ය.

Related posts

විදුලි යතුරුපැදි ආනයනයට අවසර

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment