දේශීය

අවුරුද්දට දින දෙකක් සුරාසැල් වැසේ

(UTV| කොළඹ) – අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.

සුරා අපරාධ, මත් ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි 1913 දුරකතන අංකය ඔස්සේ සුරාබදු  මෙහෙයුම් මැදිරියට දැන්විය හැකියි.

 

Related posts

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

Mohamed Dilsad

කැළණියේ සිසුන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment