දේශීය

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  

අද (02) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසීය.

ඒ මහතා පවසා සිටියේ, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එලෙස පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන බවය.

Related posts

බස්නාහිරින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ අසත්‍ය ප්‍රචාර පළ කෙරු 9 ක් රිමාන්ඩ්

Mohamed Dilsad

මේ වසරේ ගතවූ කාලය කුළ 965 දෙනෙක් මාර්ග අනතුරුවලින් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment